Saturday, January 28, 2017

Money Saver උපාංගයෙන් ශීතකරණයට වැයවන විදුලිය 50% කින් අඩු කර ගන්න.

සාමාන්‍ය නිවසක වැයවන විදුලියෙන් 2/3 පමණ වැය  වන්නේ ශීතකරණයට වන බව ඔබ නොදන්නවා විය හැක. මයික්‍රෝ කොන්ට්‍රෝල් ප්‍රෝග්‍රෑම් එකක් මගින් අප විසින් නිෂ්පාදනය කර ඇති මෙම Money Saver උපාංගය මගින්, ශීතකරණයට වැයවන විදුලිය 50% අඩු  කර ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තමන්ටම මෙම Money Saver උපාංගය නිෂ්පාදනය කරගත හැකි ආකාරය, අප විසින් සම්පාදනය කර ඇති පොතෙන් සහ DVD එකෙන් දැන් ඔබට ඉගෙනගන්න පුළුවන්.

මෙම පොත සහ DVD එක ඔබට තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්, ඔබගේ නම සහ ලිපිනය සමග Money Saver කියා ටයිප් කර 077 6146088 දුරකථන අංකයට SMS කරන්න. එවිට ඔබගේ තැපැල් කාර්යාලයට පාර්සලය ලැබුණු පසු තැපැල් කාර්යාලයට මුදල් ගෙවා එවලේම ලබාගත හැක.
ඔබට අවශ්‍ය නම් මෙම Money Saver උපාංග නිෂ්පාදනය ස්වයං රැකියාවක් ලෙස වුවද සිදුකල හැක.

තවද මෙම  Money Saver උපාංගය අපගෙන් මිලදී ගැනීමට අවශ්‍ය නම් අමතන්න. 077 6146088